
About Us | Sketch Design Academy
Who We Are (අපි ගැන) Sketch Design Academy කියන්නේ නිකම්ම තවත් class එකක් නෙවෙයි. අපි architecture සහ digital design වලට ආදරය කරන අයට තමන්ගේ හීන හැබෑ කරගන්න පාර පෙන්නන තැනක්. Professional architectural designing වල ඉඳන් අලුත්ම industry standards දක්වා, ඔයාට අවශ්ය practical knowledge එක අපි ලබා දෙනවා. අපේ අරමුණ ඔයාගේ හිතේ තියෙන design ideas, ලස්සන නිර්මාණ විදියට එලියට ගේන්න උදව් කරන එකයි.
Our Vision (අපේ දැක්ම)
o be the leading platform for architectural and digital design education, empowering creators to shape the future. ලංකාවේ design and construction industry එක වෙනස් කරන, දක්ෂ professionals ලා බිහිකරන අංක එකේ design academy එක වීම.
Our Mission (අපේ මෙහෙවර)
To provide industry-standard practical training, bridging the gap between theoretical knowledge and real-world application. AutoCAD, Revit, Chief Architect වගේ industry-leading software ප්රායෝගිකව උගන්වලා, අපේ students ලව industry-ready, confident professionals ලා විදියට ගොඩනැගීම.
Why Choose Us? (අපිව තෝරගන්නේ ඇයි?)
Practical First Approach: තියරි වලට වඩා practical වැඩ සහ real-world projects වලට මුල් තැන දෙනවා.
Industry-Standard Tools: AutoCAD, Revit, සහ Chief Architect වගේ අත්යවශ්ය software මුල ඉඳන්ම හරියට ඉගෙන ගන්න පුළුවන්.
Professional Guidance: Architecture සහ construction field එකේ සැබෑ අත්දැකීම් එක්කම ඉගෙන ගන්න ලැබෙනවා.
Creative Freedom: ඔයාගේ design ideas එලියට දාන්න අවශ්ය space එක සහ support එක හැමවෙලේම අපෙන් ලැබෙනවා.
