SKETCH DESIGN ACADEMY
Empower Your Future Through Self-Learning
අනාගතය තීරණය වෙන්නේ අද ඔබ ඉගෙනගන්න දේවල් මතයි. Upgrade your skills with our premium online courses. නිවැරදි මඟ පෙන්වීමත් එක්ක, ඔබේ අනාගතය ඔබේම අත් දෙකෙන් නිර්මාණය කරගන්න.

ඔබ සැලසුම්ශිල්පියෙක් ද ?

ඔබ අභ්යන්තර නිර්මාණ කරුවෙක් ද ?

ඔබ වැඩබිම් පරීක්ෂක වරයෙක් ද ?

ඔබ ත්රිමාණ සැලසුම්ශිල්පියෙක් ද ?
එසේ නම් ඔබ සොයන්නේ අපවයි,
අඩුම වියදමකින්,
ඔබගේ හැකියාව වර්ධනය කර ගත හැකි
එකම සහ හොඳම තැන
Sketch Design Academy පමණමයි.






පාඨමාලාවන් අවසන් කිරීමෙන් පසු ඔබට
ක්ෂේත්රයට සරිලන නිපුණතාවය සහ ආත්ම විශ්වාසය
හුදෙක් මෘදුකාංග ටූල්ස් ගැන පමණක් නොවී, ගෘහ නිර්මාණ ක්ෂේත්රයේ ප්රායෝගිකව වැඩ කරන විදිය ගැන හොඳ අවබෝධයක් ලැබීම නිසා, තනියම ප්රොජෙක්ට් එකක් භාරගෙන කරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය ඔවුන්ට ලැබෙනවා.
Freelance සහ රැකියා සඳහා මඟ පෙන්වීම
තමන්ගේම ඩිසයින් බිස්නස්
එකක් පටන් ගන්නේ කොහොමද, ඔන්ලයින් ෆ්රීලාන්ස් (Freelance) කරන්නේ කොහොමද, නැත්නම් ඉදිකිරීම් ආයතනයක රැකියාවකට යන්නේ කොහොමද කියන එක ගැන ලැබෙන ප්රායෝගික දැනුම.
ඔබගේ Portfolio එකට සුදුසුකම් එකතු කරගත හැකි වීම.
AutoCAD, Revit, සහ Chief Architect වැනි මෘදුකාංග භාවිතා කරමින් ඔවුන් කළ ප්රායෝගික ප්රොජෙක්ට් ඇතුළත් අංගසම්පූර්ණ Portfolio එකක්. අලුත් ක්ලයන්ට්ලාට තමන්ගේ හැකියාවන් පෙන්නන්න මේක මාර විදියට ප්රයෝජනවත් වෙනවා.
ඔබ දැනට රැකියාවේ උසස් වීම් ලබා ගැනීම සඳහා
ඔබ දැනට රැකියාවක නිරත වන්නේ නම් එහි නිපුනත්වය වැඩි කර ගැනීම සඳහා මෙම පාඨමාලා ඉවහල් වනු ඇති අතර එමගින් ඔබගේ වෘත්තීය කුසලතාවය වැඩි කර ගැනීම මගින් ඔබගේ ආයතනයේ ඉහල තනතුරු සඳහා අමතර සුදුසුකමක් වනු ඇත.
රැකියාවට අමතරව අතිරේක අදායමක් සඳහා
ඔබ දැනටමත් රැකියාවක නිරත වන්නේ නමුත් ඔබගේ ආදායම ප්රමාණවත් නොවන්නේ නම් මේම පාඨමාලා හැදැරීමෙන් පසු ඔබට රැකියාවට අමතරව නිවසේ සිටම අමතර ආදායමක් උපයා ගැනීමට මෙම පාඨමාලා ඉවහල් වනු ඇත.



